05 Sep2022 සංගීත අංශයේ තරඟ ජයග්‍රහණ 2015 වර්ෂයේ සිට මේ දක්වා නර්තන අංශය විසින් පලාත් හා කලාප මට්ටමේ ජයග්‍රහණ රාශියක් අප පාසල විසින් අත්පත් කරගෙන ඇත. Read more ...
01 Oct2020 කෘෂි හා ආහාර තාක්ෂණ විෂයට අදාළ ජයග්‍රහණ 2013 වර්ෂයේ සිට මේ දක්වා කෘෂි හා ආහාර තාක්ෂණ විෂයට අදාළ ජයග්‍රහණ රාශියක් අප පාසල විසින් අත්පත් කරගෙන ඇත. Read more ...
17 Aug2023 අන්තර් පාසල් විවාද තරගය අන්තර් පාසල් විවාද තරගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සහිත්‍යය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පවත්වන ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් විවාද තරගාවලියට සහභාගී වූ අපේ විවාද කණ්ඩායම අති විශිෂ්ට ජයග්‍රහණයක් පාසලට අත් කර දුනි.
01 Oct2020 ක්‍රීඩා ජයග්‍රහණ ක්‍රීඩා ජයග්‍රහණ අප පාසල විසින් අත්පත් කරගත් සමස්ථ ලංකා ,පළාත්, කොට්ඨාශ ක්‍රීඩා ජයග්‍රහණ රාශියකි. Read more ...
05 Sep2022 නර්තන අංශයේ ජයග්‍රහණ 2012 වර්ෂයේ සිට මේ දක්වා නර්තන අංශය විසින් පලාත් හා කලාප මට්ටමේ ජයග්‍රහණ රාශියක් අප පාසල විසින් අත්පත් කරගෙන ඇත. Read more ...