1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, කලා සහ වාණිජ විෂයධාර යටතේ උසස් පෙළ පංති සහ 6 - 11 ශ්‍රේණි ඇතුලත්ව ද්විතීක අංශයේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
උසස් පෙළ කලා විෂය
| උසස් පෙළ කලා විෂය ධාරාව | |||
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ගෘහ ආර්ථික විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිශ්ඨාචාරය | - |
|
උසස් පෙළ වාණිජ විෂය ධාරාව |
|||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
6 සිට 9 ශ්‍රේණි සඳහා පහත සඳහන් විෂයන් ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කරයි.
|
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍ර්‍ර්ණිය |
|||
|
විශය ධාරාව |
|||
| සිංහල | ගණිතය | විද්‍යාව | ඉංග්‍රීසි |
| බුද්ධ ධර්මය | පුරවැසි අධ්‍යාපනය | ප්‍රායෝගික තාක්ෂනික කුසලතා | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ඉතිහාසය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | දෙමළ | භූගෝල විද්‍යාව |
|
සෞන්දර්ය විශයන් |
|||
| පෙරදිග සංගීතය | පෙරදිග නර්ථනය | අපරදිග නර්ථනය | නාට්‍ය හා රංගකලාව |
| චිත්‍ර | - | - | - |
10 සහ 11 ශ්‍රේණි සඳහා පහත සඳහන් විෂයන් ආවරණය වන පරිදි ඉගැන්වීම් සිදු කරයි.
| 10 සහ 11 ශ්‍රේණි | ||
| හර විෂයන් | ||
| ගණිතය | විද්‍යාව | සිංහල |
| ඉංග්‍රීසි | ඉතිහාසය | බුද්ධ ධර්මය |
|
කාණ්ඩ විෂය I |
||
| ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යනය | දෙමළ | භූගෝල විද්‍යාව |
| පුරවැසි අධ්‍යාපනය | - | - |
|
කාණ්ඩ විෂය II |
||
| පෙරදිග සංගීතය | සිංහල සාහිත්‍ය රසාස්වාදය | නාට්‍ය හා රංග කලාව |
| චිත්‍ර | නැටුම් | - |
|
කාණ්ඩ විෂය III |
||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ගෘහ ආර්ථික විද්‍යාව | කෘෂි හා ආහාර තාක්ෂණය |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | - | - |