අන්තර් පාසල් විවාද තරගය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සහිත්‍යය අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව පවත්වන ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් විවාද තරගාවලියට සහභාගී වූ අපේ විවාද කණ්ඩායම අති විශිෂ්ට ජයග්‍රහණයක් පාසලට අත් කර දුනි.