• (+94) 045-2227087
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Koongasthenna M.V.

ර/බල/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Koongasthenna M.V.

ර/බල/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසලේ අරමුණු
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • ආදී ශිෂ්‍ය

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

   

ර/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය ආරම්භ කිරීමට තුඩුදුනු හේතු කිහිපයකි.ඉන් පළමුවැන්න වූයේ ගමේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම සඳහා කිලෝ මීටර් 4 ක් පමණ දුර වැලිගපොල පිහිටි මූලික පාසලට යාමට සිදුවීමයි.ඒ සඳහා පා ගමනින් ම යා යුතු වු අතර ගමන් පහසුකම්ද නොවීය.දෙවැන්න වුයේ ප්‍රදේශයේ ජනතාවට එතරම් දුරට අධ්‍යාපනය පිළිබඳ හැගීමක් නොවීමය.මේ අතර ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සිටි නිලධාරීතුමන්ලා කිහිපදෙනෙකු විසින් එම තත්වය අවබෝධ කොට ගෙන එවකට ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ අති පූජනීය රත්නපුරේ  ධම්මාලංකාර ස්වාමීන් මුණ ගැසී පන්සල ආශ්‍රිතව ළමුන් කිහිප දෙනෙකු සඳහි ඉගැන්වීම් කටයුතු ආරම්භ කොට ඇත.මෙකී සත්කාරය සඳහා උන්වහන්සේ කැපවීම තුන්වැනි හේතුව ලෙස දැක්විය හැකිය.එහෙත් පන්සල ආශ්‍රිතව එකී අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යාම අපහසු වූයෙන් 1956.12.17 වැනි දින කෝන්ගස්තැන්න ප්‍රදේශයේ බෝම්බුගොල්ල ඉඩම තුළ විද්‍යාලය ආරම්භ කොට ඇත.

විද්‍යාලයේ ආරම්භ ගුරුභවතුන් සංඛ්‍යාව 03 දෙනෙකි.එම්.ජයතිස්ස මයා,කේ.කේ.පියදාස මයා, ඩබ්.එම්.ගුණතිලක මැණිකේ මිය යන මහත්ම මත්මමීහු එකී සත්කාරය සඳහා දායක වූවෝ වෙති. එවකට නාම ලේඛනයේ ඇතුළත් සිසුන් සංඛ්‍යාව 43 කි.මුලින්ම පොල් අතු සෙවිලි කොට සාදනු ලැබ තිබු එකී ගොඩනැගිල්ල 1959.05.18 දින ස්ථීර ගොඩනැගිල්ලක් සේ සාදා නිම කොට විවෘත කර තිබේ.

 

 

 

Koongasthenna M.V.

ර/බල/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය koongasthenna,weligepola,Balangoda
  • දුරකථන(+94) 45 2227087

Supported By

© 2026 Koongasthenna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk