විශ්ව අභියෝග ජය ගන්නා ගුණ නැණ පිරි විශිෂ්ටයන් බිහි කිරීම.
අනාගත ලෝකයේ සංවර්ධනය ඉලක්ක කර ගත්,
ගුණ නැණ පිරි පූර්ණ අධ්‍යාපනයක්,
නිර්මාණශීලී ඉගෙනුම් පරිසරයක් තුලින් ජනිත කිරීමත්,
සමබර පෞරුෂයකින් හා ධාර්මික දිවිපැවැත්මෙන් යුත්
විශිෂ්ටයන් ලෝකයට දායාද කිරීමත්,
අපෙගේ මෙහෙවර වන්නනේ ය.