කෝන්ගස්තැන්න මහා විද්‍යාලයේ අභිනවයෙන්ඉදිවන සම්බුද්ධ මන්දිරයේ වැඩ කටයුතු නිමාවෙමින් පවතී. පහළ අලංකාර වූ බුදු මැදුර සිසු සති කේන්ද්‍රස්ථානයක් ලෙසට ගොඩ නගා තිබේ.මෙහි මුලිකම අරමුණ පාසලේ සියලු සිසුන්නිවැරදි සතියෙහි පිහිටුවීම සඳහා විවිධ වූවැඩ සටහන් සංවිධානය කර සිදු කිරීමයි.මෙම සම්බුද්ධ මන්දිරය ලංකාවේ පාසලකපිහිටුවා ඇති සති කේන්ද්‍රස්ථානයක් සහිතපළමු දෙමහල් බුද්ධ මන්දිරයයි.සියලු පාසල් වලට සති කේන්ද්‍රස්ථානයකවටිනාකම හඳුන්වාදීමද මෙහි එක් අරමුණක්වේ.
Whatsapp Image 2022 09 08 At 5.42.27 Pm
Whatsapp Image 2022 09 08 At 5.42.27 Pm 1
Whatsapp Image 2022 09 08 At 5.42.28 Pm
Whatsapp Image 2022 09 08 At 5.43.47 Pm
×