සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය
2019 වර්ෂයේ සිට මේ දක්වා නර්තන අංශය විසින් පලාත් හා කලාප මට්ටමේ ජයග්‍රහණ රාශියක් අප පාසල විසින් අත්පත් කරගෙන ඇත.
වර්ෂය-2019 කලාප මට්ටම්
| නම | විෂය | ශ්‍රේණිය | ස්ථානය |
| 1.M.G.V.ලක්ෂිකා විජේරත්න | කියවීම | 8 | ප්‍රථම |
| 2. R.A.එරන්ද රුක්ෂාන් | සාහිත්‍ය දැනුම් මිනුම් | 11 | තෙවන |
| 3.M.A.හෂිනි පැතුමි | ගද්‍ය රචනා හා ප්‍රා/ලේ | 6 | ප්‍රථම |
| 4.W.S.සමන්තා විජේරත්න | ගද්‍ය රචනා හා ප්‍රා/ලේ | 12/13 | දෙවන |
| 5.A.කේෂානි ශාමින්ද්‍යා ලකුලතුන්ග | ගද්‍ය රචනා හා ප්‍රා/ලේ | 8 | ප්‍රථම |
| 6.A.A.ආශා සදමාලි | ගද්‍ය රචනා හා ප්‍රා/ලේ | 8 | තෙවන |
| 7.K.නිපුනි නිසන්සලා | සාහිත්‍ය දැනුම් මිනුම් | 9 | තෙවන |
| 8.K.A.M.ශශිනි මහේෂිකා | පද්‍ය නිර්මාණ | 12/13 | තෙවන |
| 9.U.M.S.නෙත්සර | කියවීම | 9 |
තෙවන |
| 10.W.කවීෂා තාරින්දිනි | කියවීම | 6 | දෙවන |
| 11.B.K.දර්ශනී දිනුක්ශිකා | පද්‍ය ගායනා | 8 | දෙවන |
| 12.R.S.මදාරා ප්‍රමුදිනි | පද්‍යණිර්මාන | 9 | තෙවන |